Metro Interface එක Windows 7 වලටත්
Microsoft සමාගමේ අලුත්ම OS එක වෙන්නේ Windows 8.මෙකේ තියන එක විශේෂත්වයක් තමයි Metro Interface එකත් එක්ක එන start menu එක .දැන් ඒක Windows 7 වලටත් ගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ http://www.iobit.com/iobit-winmetro.php කියන වෙබ් සයිට් එකෙන් WinMetro කියන සොෆ්ට්වෙයා(ර්) එක ඩව්න්ලෝඩ් කරගෙන Install කරන එක විතරයි.
Tags:
Tips&Triks