සමහර අය කැමතියිනෙ තමාගෙ අතින්ම හදපු සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්න. ඒක හින්දා මම හිතුවා සබ් වූෆර් එකක daigram එකක් දෙන්න.දැන් ගොඩක් අය ගන්න සබ් එකක් තමයි මයික්‍රෝලැබ් (Microlab M200) කියන්නේ. මේ තියෙන්නේ ඒකෙ daigram එක කැමති කෙනෙකුට හදාගන්න පුලුවන්.
මේකෙ බේස් ස්පීකර් එක ලී පෙට්ටියක් හදලා (පහල තියෙනව වගේ..) ඒකෙ සවි කර ගන්න.
මෙතනින් diagram එකේ PDFඑක බා ගන්න....
Tags:
Electronic
බොක්ස් එක හදන එක ගැන විස්තර නෑ නේ.
ReplyDeleteබොක්ස් එක හදන්න නම් ඕනි තුනී ලෑලි වලින්.. දිග, පළල විස්ත්තර දෙන්නම්කෝ
Delete