මේ පෝස්ට් එක බලන අයගේ සීයලා, ආච්චිලා ඉන්නවනම් කියයි මේවා කවදා අහපු දේවල් ද කියලා. හරියට නිකන් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්. ඒකට හේතුව පෝස්ට් එක කියෙව්වාම තේරේවි. ගසක් කියන්නෙ ජීවයේ පැවැත්මට වැදගත් මෙහෙයක් කරන පරිසර කොටසක්. පරිසරයේ වායු පීරිසිදු කරන්න ශාක කොටස් දායක වෙනවා කියලා කවුරුත් දන්නවා ඇති.
techxplorer.com |
Fedge No |
කෘතීම ගස් සිටුවීම තරමක් අමුතු වැඩක් වුවද ඉඩකඩ අඩු නගර වලට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. ඉඩකඩ අඩු නගරවල ස්වාබාවික ගස් සිටුවනවාට වඩා මෙය ප්‍රායෝගික වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා මිලියන 7 ක පමණ පිරිසක් විෂ වායු වලට නිරාවරණය වීමෙන් මරණයට පත්වේ. එය ලොව පුරා සිදුවන රිය අනතුරු වලින් සිදුවන මරණ ප්‍රමාණය මෙන් 7 ගුණයකි! Biourban ගසක මිල ඩොලර් 50,000 ක් පමණ වේ.
veme.digital |
Purification
Capture capacity: 13, 140,000 m3 of air / annual
Volume of purification: 975.2 kg / year
Flow of air flow: 3,000 m3 / h
Particle Capture PM 2.5 and 10: Filters up to 99.7%
Equivalent to the breath of people per day: 2,850 people
Equivalent to the release of O2 from young trees: 368 trees
වැඩි විස්තර : http://biomitech.com/en/solutions/
දැන් ලෝකයේ සීග්‍රයෙන් පරිසර දූෂණය වැඩි වෙනවා. ලෝකයේ තියෙන වනාන්තර විනාශ වීම, වායු දූෂණය නිසා ගෝලීය උණුසුම ඉහල ගොස් ග්ලැසියර් දියවීමට පටන් අරගෙන. ඉතින් ඉදිරියේදී කෘතීම ගස්, කෘතීම ඔක්සිජන් මත යැපෙන කාලයක් ඉදිරියට උදාවේවි ද?
honda adahasa (sinhalen type venne naha e mokada?)
ReplyDeleteඇත්තෙන්ම!
Delete(ටයිප් වෙන්නෑ කිව්වේ.. ටයිප් වෙන එක පෙන්නන්නෙ නැද්ද?)
හදමුද නව නිර්මානයක් විදිහට වායු පිරිසිදු කරනයක්?
ReplyDeleteමේකේ තාක්ෂණය අධ්‍යනය කරන්නම වටිනවා අයියේ.
DeleteIt was wondering if I could use this write-up on my other website, I will link it back to your website though.Great Thanks. green football visor
ReplyDeleteผลบอลสด888 You there, this is really good post here. Thanks for taking the time to post such valuable information. Quality content is what always gets the visitors coming.
ReplyDelete