මීට කලිනුත් ඉලෙක්ට්‍රොනික් වලට සම්බන්ධ PDF කීපයක් දුන්නා මතක ඇති. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සර්කිට් තියෙන PDF, 7 ක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් තියෙන PDF මෙතන තියෙනවා. ඉලෙක්ට්‍රොනික් වලට ආධුනිකයන්ට වගේම විනෝදාංශයක් විදිහට සර්කිට් හදන අයට මේ ටික වැදගත් වෙයි.
- Mini Electronic Projects-19.10 MB
- Electronics Projects Ebook -1.88MB
- සෙනිත් ඈම්ලිෆයර් පරිපථ -3.33MB
- සෙනිත් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් 5 -3.62MB
- PIC Assembly Language for the Complete Beginner -153.83KB
- නව පරිපථ -3.93MB
- Arduino Programing (සිංහල) -3.78MB
පුළුවන්නම් visual studio 2019 professional offline installar එකක් බාගන්න ක්‍රමයක් ක්‍රමයක් කියන්න. මට අවශ්‍ය ඩෙස්ක්ටොප් මෘදුකාංග හදන්න අවශ්‍ය කොටස විතරයි.
ReplyDeletehttps://www.nosware.com/download-visual-studio-2019-offline-installer/14996/
Deleteමේක බලන්න
thanks
ReplyDeleteTV Radio wala service manual ganna enna me peththata https://tvservicemanual.blogspot.com/
ReplyDelete