වින්ඩෝස් ඕඑස් එක තියෙන ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි කාලයක් වැඩ කරන කොට මන්දගාමී වෙනවා. මෙහෙම මන්දගාමී වෙන්න එක හේතුවක් තමයි C: පාටිශන් නැත්නම් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩිස්ක් එකේ ඉඩ අඩු වෙන එක. ඒත් වැඩිය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව මෙහෙම අනවශ්‍ය විදිහට ඩිස්ක් එක පිරෙන්න ඕඑස් එකම බලපාන්න පුළුවන්. ඉතිං ඒ වගේ ඕඑස් එකෙන් ජෙනරේට් වෙන ෆයිල් අයින් කරලා ඩිස්ක් එක Clean-Up කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්.
👉👉මේ වගේ අලුත් වීඩියෝ බලන්න tech සයුර you tube channel එක subscribe කරලා තියාගන්න.👈👈
මං ජේසන් පාර්සලයක් හැදුවා. ඔහේටත් එවන්ටෙයි.
ReplyDeleteහා හා එවන්ට එවන්ට 😁
Deleteඔයා බටේ බලන්න බෑ. ඒවා බලන්න බැරිවෙන්න වැඩේ කොරලා නොවැ. කොහොම නමුත් වැඩේ සුපිරියි. ජයවේවා.
ReplyDeleteහපොයි ඒ මොකදෑ??
Deleteමේකෙ වීඩියෝ බලන්න පුලුවන් උනාට සවුන්ඩ් නෑ. පස්සෙ බලන්නං.
ReplyDeleteඅරක ගෙනත් තියෙන්නෙ.
ඊයෙ වැස්ස නිසා එන්ට බැරි උනානෙ. අද එනෝ.. 💪
Delete